A2ZAPK

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දමà·2.2

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠v2.2

Downloads: 1534


Free

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠/ Specifications

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠/ Screenshots

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2
Loading... හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠2.2

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠/ Description

In marriages Astrology plays a very vital role and matching Porondam is a part of Astrology. By examining Horoscope (Kendaraya) you will come to know the nature of the person you are propose to marry. Year or period of marriage weather your marriage going to be successful or otherwise.

විවාහයේදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඊට අනුකූලව හඳහන (කේන්දරය) පරීක්ෂා කිරීමෙන් ඔබ විවාහ වීමට යෝජනා කරන පුද්ගලයාගේ ස්වභාවය දැනගන්නට ලැබේ. විවාහය වසරක් හෝ යම් කාලයකට සීමා වන්නක් නොව ජීවිත කාලයක් පුරාවට බලපාන්නක් නිසා අතීතයේ සිය කේන්ද්‍ර පරික්ෂාව සිදු කිරීම සිරිතකි...

මෙම සේවාව ලබා දෙන අප ජ්‍යොතිෂ ශාස්ත්‍රය නවීන බටහිර විද්‍යාව පරිගණක විද්‍යාව බටහිර තාරකා විද්‍යාව යන විෂයන් වල පශ්චාත් උපාධි මට්ටමේ සුදුසුකම් ලබා ඇති අතර මෙම කර්තෘගේ කිසිම ජ්‍යොතිෂ ගුරුවරයෙක් ශ්‍රි ලංකාව තුල නොමැති බැවින් මෙහි භාවිතා කර ඇති ජ්‍යොතිෂ මූල ධර්ම ලෝකයේ ඕනෑම ජ්‍යොතිෂ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීමේ දැනුමක් හා හැකියාවක් ඇතිව ජ්‍යොතිෂ්ශාස්ත්‍රය පිළිබදව උනන්දුවක් දක්වන ඔබ වෙත ඉදිරිපත් කර ඇත. කර්තෘ විසින් මෙම සේවාවේ නිරවද්‍යතාවය100% පරීක්ෂා කර වඩා නිවැරදි ජ්‍යොතිෂ මූල ධර්ම පමණක් මේ සදහා උපයෝගී කර නිර්මාණය කර ඇති අතර ලෝකයේ 100% ක් නිවැරදි කිසිදු විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් නොමැති නමුත් ජ්‍යොතිෂ මූලදර්ම මත පදනම්ව අප විසින් ලබා දෙනු ලබන මෙම සේවාව සහ ඊට අදාල පලාපල ඉතාමත්ම ඉහල නිරවද්‍යතාවයකින් යුතුව ලබා දීමට කටයුතු සලස්වා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.

මෙම කරුනු හොඳින් තේරුම් ගත් අය හා මෙම අන්තර්ජාල වැඩ සටහන් විමර්ෂණාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසු ඒවායේ ස්වභාවය වටහාගත් අය පමණක් මෙය භාවිත කරන මෙන් ඉල්ලා සිටින අතර කිසිදු තත්ත්වයක් තේරුම් නොගෙන පදන්ම් විරහිතව සියල්ල පිළිබදව වැරදි දෘෂ්ඨියක් හෙලනා අය හා බාහිර කඩාකප්පල්කාරී අයවළුන්ගේ අවශ්‍යතා මත ජ්‍යොතිෂ්ශාස්ත්‍රීය තොරතුරු ඍනාත්මකව සමාජගත කරවීමට උත්සුකවන්නන් අප සේවාව පරිහරණය කිරීමෙන් වලකින්න. එලෙසම තමන් නොදන්නා අංශයක දෝෂ පමණක් දකින මානසික මට්ටමක් ඇති අයද මෙම වැඩ සටහන් භාවිතා නොකරන්න. අඳුරේ ගමන් කරන විට ආලෝකයක් රැගෙන යාම තුලින් අදාල ගමණට උපකාරයක් ලබා ගත හැකි සේම ජීවිත ගමනේදී ජ්‍යොතිෂය තුලින් ද එවැනි උපකාරයක් පමණක් ලබා ගත හැකි බව මතක තබා ගන්න.!

Show More >

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠/ What's New in v2.2

🇱🇰 Visit https://Matchme.lk for Marriage Proposals Sri Lanka

Choose Download Locations for හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠v2.2



Telegram

.

හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠/ Tags

Share හඳහන | සුබ නැකත් | බිළිඳු නාම | පොරොන්දම෠At Social Media

.