A2ZAPK

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

Downloads: 47540


Free

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Specifications

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Screenshots

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය Unknown
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය Unknown
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය Unknown
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය Unknown
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය Unknown

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Description

මෙම මෘදුකාංගය මඟින් ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීම සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා වෙලුම් 57 හිම ඇති පටුනවල් භාවිතා කර සෙවුම් ක්‍රමයක් ද සකසා ඇත. පටුන කියවීම පහසු වීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් සිදු කොට නැත. මුද්‍රිත පොත්වල යම් සුත්‍රයක් අඩංගු ස්ථානය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවම පහසුවෙන්ම සොයාගැනීමට මේ මගින් හැකිවේ. ඒ පිටුව කියවීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වේ.

මෙම app එක අන්තර්ජාලය නොමැතිව (offline) භාවිතා කිරීම සඳහා මෙම පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න. https://pitaka.lk/bjt/intro.html?goto=download

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ.

යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත දැනුම් දෙන්න. මෙම වෙබ් අඩවිය ඔස්සේද ත්‍රිපිටකය පරිහරණය කල හැක https://pitaka.lk/bjt/

මෘදුකාංග පිහිටුවීම සඳහා තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම්: පණ්ඩුක - 0771662048 හෝ පසන් - 0772336825
භික්ෂූන් වහන්සේලා සඳහා මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ ([email protected])
මෙම මෘදුකාංගය ඇතුලක් කර සැකසු DVD තැටි ලබාගැනීමට: චාමින්ද - 0770769101 හෝ [email protected]

Show More >

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / What's New in vUnknown

Android 10 සඳහා offline පහසුකම

Choose Download Locations for බුද්ධ ජයන්ති ත්‍රිපිටකය vUnknown

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Tags

Share බුද්ධ ජයන්ති ත්‍රිපිටකය At Social Media

Recommended for You

.