Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා
ධම්මපද ගාථා මුල්වූ කතා වස්තු සහ සිත සන්සුන් කරන චිත්‍ර.
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද ඒවායේ සිංහල පරිවර්තනයන්ද ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී.
අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.
තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.
our privacy policy https://pitaka.lk/main/privacy-policy.txt

Show More >
Dhammapada - ධම්මපද කතා චිත්‍ර / What's New in vUnknown
Updated to new android