A2ZAPK

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය1.10

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය v1.10

Downloads: 1970


Free

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Specifications

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Screenshots

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1.10
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1.10
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1.10
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1.10
Loading... බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1.10

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Video Trailer or Demo

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Description

මෙම මෘදුකාංගය මඟින් ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීම සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා වෙලුම් 57 හිම ඇති පටුනවල් භාවිතා කර සෙවුම් ක්‍රමයක් ද සකසා ඇත. පටුන කියවීම පහසු වීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් සිදු කොට නැත. මුද්‍රිත පොත්වල යම් සුත්‍රයක් අඩංගු ස්ථානය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවම පහසුවෙන්ම සොයාගැනීමට මේ මගින් හැකිවේ. ඒ පිටුව කියවීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වේ.

මෙම app එක අන්තර්ජාලය නොමැතිව (offline) භාවිතා කිරීම සඳහා මෙම පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න. https://pitaka.lk/bjt/intro.html?goto=download

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ.

යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත දැනුම් දෙන්න. මෙම වෙබ් අඩවිය ඔස්සේද ත්‍රිපිටකය පරිහරණය කල හැක https://pitaka.lk/bjt/

මෘදුකාංග පිහිටුවීම සඳහා තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම්: පණ්ඩුක - 0771662048 හෝ පසන් - 0772336825
භික්ෂූන් වහන්සේලා සඳහා මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ ([email protected])
මෙම මෘදුකාංගය ඇතුලක් à¶šà¶» සැකසු DVD තැටි ලබාගැනීමට: චාමින්ද - 0770769101 හෝ [email protected]
This software allows easy access to Buddha Jayanthi Tripitaka books which have been scanned. To facilitate searching Tripitaka Books have developed a search system using tablets with 57 volumes. Contents have been used in convenient places to make it easier to read and no other changes have been made. This makes it easy to find a formula in a printed book without internet connection. Internet access is required to read that page.

Follow the instructions on this page to use this app offline. https://pitaka.lk/bjt/intro.html?goto=download

The Buddha Jayanthi Tripitaka is the most trusted copy of the Tripitaka text of scholars around the world and its Sinhala translation is the most accepted translation in Sri Lanka.

Due to some flaws when opening a formula name in the Table of Contents it is rarely possible to resort to an incorrect formula and if you find any such error please notify us. Tripitaka can also be used through this website https://pitaka.lk/bjt/

If you need technical advice on installing software: Panduka - 0771662048 or Pasan - 0772336825
If you need data reloads for monks to download this software: Janaka Vithanage ([email protected])
Download DVDs of this software: Chaminda - 0770769101 or [email protected]

Show More >

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / What's New in v1.10

Android 10 සඳහා offline පහසුකම

Choose Download Locations for බුද්ධ ජයන්ති ත්‍රිපිටකය v1.10



Telegram

.

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය / Tags

Share බුද්ධ ජයන්ති ත්‍රිපිටකය At Social Media

.